sidenav banner

Frequently Asked Questions

ScienceCenter ආයතනයේ Online අධ්‍යාපන ඒකකය සඳහා ලියාපදිංචි වීමට හෝ ඔබට ඇති ගැටළුව විසදා ගැනීමට පහතින් ඇති මතෘකා යටතේ ඔබට උපකාරී වනු ඇත. නැතහොත් ආයතනයේ පහත දුරකථන අංකයන් ඇමතීමෙන් ඔබගේ Online අධ්‍යාපන ඒකකය සම්බන්ධ ගැටළු විසදා ගත හැක. ඔබගේ අධ්‍යාපන වෙනුවෙන් අපගේ නිබඳ සේවාවන් ලබා දීමට අප සැදීපැහැදී සිටින්නෙමු.

ScienceCenter - 033 3146253

Click me

ScienceCenter ආයතනයේ Online අධ්‍යාපන ඒකකය සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබ කිසිදු ආකාරයකින් ScienceCenter ආයතනයේ Online අධ්‍යාපන ඒකකය සඳහා ලියාපදිංචි නොවූ සිසුවෙක්නම්,

1. ඔබ දැනටමත් ආයතනයේ පන්ති පැමිණෙන, තවම Online අධ්‍යාපන ඒකකය හා ලියාපදිංචි නොවූ සිසුවෙක් නම් Institute Student Register හරහා ලියාපදිංචි වී සිටින්න.

2. ඔබ ආයතනයට පන්ති නොපැමිණි, නව සිසුවෙක් නම් New Student Register හරහා ලියාපදිංචි වී සිටින්න.

එවිට ඔබට හිමිවන අංක කින් යුත් Username එක හා ඔබ ලියාපදිංචි වීමේදී ලබාදුන් Password එක භාවිතා කර Online අධ්‍යාපන ඒකකය සඳහා ඇතුලත් වන්න.

Click me

නව පන්තියක් සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබට නව පන්තියක් සඳහා ලියපදිංචි වීමට ඉහළින් දකුණු පස කෙලවරේ Menu Icon Click කර ඒ වෙත ගොස් කහ පාටින් දිස්වන button හි ඔබට අදාල පන්තිය තෝරාගෙන පන්තියට ලියපදිංචි වන්න.

අදාල විෂය ධාරාව තෝරාගෙන ඒ යටතේ ඔබට අවශය ගුරුවරයා සහ අදාල පන්තිය තෝරාගෙන කහ පාටින් දිස්වන Register button එක click කරන්න.

ඔබ ලියාපදිංචි වී ඇති පන්ති කොළ පාටින් දැක්වේ.

එසේම ඔබට Unregister වීමට අවශය නම් කොළ පාටින් දැක්වෙන Register button එක click කරන්න.

Click me

පාඩම් සඳහා සහභාගී වන්නේ කෙසේද?

ඔබට අදාල දිනයේ පාඩම් සඳහා සහභාගී වීමට පහළින් ඇති Classes හෝ Menu Icon හි My Classes වෙත ගොස් Go to Lessons click කරන්න.

ඉන් පසු ඔබ සහභාගී විය යුතු පාඩම තෝරාගෙන Attend Lession click කර පාඩමට සහභාගී වන්න.

එහිදී එක් පාඩමක් තුළ පළමු දිනය සහ නැවත විකශන අවස්ථා පවතී නම් එම අවස්ථා ඔබට පෙන්වයි.

# ඔබට සහභගී විය හැක්කේ ඉන් එක් අවස්ථාවක් සඳහා පමණක් බැවින් සහභාගී වන මුල් කාලසීමව තුළ පාඩම නරඹා අවසන් කරන්න.

පන්තියට අදාල ගුරුවරයාගේ පණිවිඩ, Free Video, Free PDF සියල්ල Classes වෙත පිවිසීමෙන් ඔබට නැරඹීමට හැකියාව පවතී.

Click me

පන්ති සඳහා මුදල් ගෙවන්නේ කෙසේද?

payment වෙත ගොස් අදාල ගුරුවරයා යටතේ පන්ති Select කර Cart එකට එක් කරගැනීමෙන් පසුව මුදල් ගෙවන්න.

# පන්ති ගාස්තු ගෙවිමට පෙර අදාළ පන්තිය, ඔබ ගෙවන මුදල හා මුදල් ගෙවන මාසය නිවැරදි බව තහවුරු කරගැනීමෙන් පසුව ගෙවීම් සිදුකරන්න.